‘ප්‍රබන්ධයක්’ ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරයෙක් විසින් රචනා කරන ලද ග්රන්ථයකින් පදනමක් නොමැති අසත්‍ය පතුරුවා ඇති බවත් ඒ පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි...
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකුට හා රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් නාලිකාව හරහා විකාශය කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන...
ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ. මෙරට...
ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැති බව දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ලිපියක් මගින් ඔහු...
ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක...
සහරාන්ගේ ගෝලයෝ සුවසේ හිරගෙදර සැප විඳිද්දී තමා මරාගන කන්න උත්සාහ කරන බවත්, කාදිනල් උන්නාන්සේට අවශ්‍යව ඇත්තේ තමා හිරේ දැමීමට හෝ එල්ලුම් ගස් යැවීමට බවත්, සති තුනකින්...
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා කියයි....
එකම WhatsApp ගිණුමකට ජංගම දුරකතන කිහිපයකින් යාමට හැකිවනු ඇති බව Meta සමාගම දැනුම් දෙයි. මේ දක්වා එක් අංකයකින් තැනුනු WhatsApp ගිණුමකට යා හැකි වූයේ එක් ජංගම...
ඉදිරි වසර 10 ඇතුළදී සෑම පාසලකම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමටත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි අනිවාර්ය කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව...