කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකදී අතවරයකට ලක්වූ බව කියන කාන්තාවක් එම බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරදංකඩවල ප්‍රදේශයේ...
භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී...
පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනක් ආරම්භ කර තිබේ. ඒ කටුවපිටිය...
මෑත කාලයේ ඉහළම විදුලි ඉල්ලුමක් ඊයේ (19) දිනයේ වාර්තා වූ බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. විදුලි...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල...
පසුගිය වසරේ මැයි 09 වැනිදා ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළදී පංචිකාවත්ත ප්‍ර දේශයේදී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්...
මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල්...
මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්ණාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකට (202)...
ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන්ට කෙටි පණිවුඩයක් යොමුකර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මයිලව,...