ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකම මේ වන විට අක්‍රීය වී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පවසයි. රෝහල සතුව තිබූ CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක්...
පොල්ගහවෙල අධිකරණය ආසන්නයේදී මෝටර් රථයකට අද (10) දින පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද තොරතුරකට අනුව මොටර් රථය නවත්වන ලෙසට පොලිසිය...
2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට...
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය...
දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද...
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ...
සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 08 වනදා සමනල...
ශ්‍රී ලංකාව හා චීනය පසුගිය සතියේදී අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. දෙපාර්ශව විසින් මෙම එකඟතා වලට එළැඹ ඇත්තේ චීන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සාමාජිකයින් හා ලෝක බැංකුව සහභාගීවන 2023 Spring Meetings රැස්වීම් මාලාව අද (10) වොෂිංටන්හිදී ආරම්භ වෙයි. ලබන 16දා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා...
පුලස්තිගම ප්‍රදේශයේදී බිරිඳ විසින් තම ස්වාමිපුරුෂයාට පිහියකින් ඇන ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා බිරිඳ ඊයේ (09) දිවා කාලයේ...