ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය. ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම...
බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක්...
පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිම කිරීමට එම අමාත්‍යංශය...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත. ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව...
ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත්...
පසුගිය වසරේදී නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 174ක් හා යාත්‍රා 25ක්ද, මේ වසරේ ගෙවුණ තුන්මස තුළ ඉන්දීය ජාතිකයින් 28 සමඟ ධීවර යාත්‍රා 04 ක්ද...
ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැන එහි එක් මැදිරියක් පෙරළී ගොස් ඇත. මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි. අනතුරින්...
පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි...
රාජ්‍ය ව්‍යාපාරයක් වන මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින “හයිලන්ඩ්” යෝගට් ලාභ ඉපයීම සඳහා එහි ශුද්ධ බරෙන් ග්‍රෑම් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා...
ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බවද...