සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්...
වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුග යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (04) රාත්‍රී...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර...
රජයේ ඉහළ නිලධාරීන් සිදු කරන මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පහළ නිලධාරීන්ට හා සේවකයන්ට කිසිදු බියකින් තොරව හෙළි කිරීමට හැකි වන විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට...
ඩොලරය අවප්රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ...
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ...
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. කලින් සැලසුම් කළ පරිදි, උත්සව සමයේ...
ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290...
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හා දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් අද (04) සිට අප්‍රේල් මස 17දා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුව...
ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ව්‍යාපාරය අත්පත් කරගෙන ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හතළිස් තුන්දහස් හයසිය දහයක (243,610) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...