දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි සභාපති කෞෂල්‍ය...
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි...
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු....
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම...
මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මේ අතර,...
සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. ග්‍රෑම් 20 සහ මිලි...
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රු. බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ වනවිටත් රුපියල් බිලියන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (03) කොළඹදී පැවැත්වූ විරෝධතාවට ලිප්ටන් වටරවුම අසලදී ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිස් කැරලි මර්ධන ජල ප්‍රහාරක කණ්ඩායම්...
විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ...