2023 මාර්තු 31 දින සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ගරු ජනාධිපතිතුමා කළ නිර්දේශය...
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්රවෘත්ති...
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.
පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක ඊයේ (27) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි තංගල්ල...
මෙරට රෝහල්වල හා රජයේ ඔසුසැල්වල ඖෂධ නියාමනය, ඖෂධ බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා ස්වස්තා (SWASTHA) නමින් හඳුන්වාදුන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම මාස තුනක පමණ කාලයකට කල් දැමීමට සිදුව...
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට...
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න මහතාගේ හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. තමාගේ ඉඩමේ නවතා තිබු...
අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සනත් නමැත්තා අහංගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා සතුව හෙරොයින්...
කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ නගර සභා සේවකයින් දෙදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්...
විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...