ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ මත්පැන් අලෙවිය 30%කින් පමණ...
දුම්රිය වැසිකිළියේ දමාගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ දෙමව්පියන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද (12) දින ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි....
සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය කියා සිටී. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින්...
වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ. ඔහුව මුදා ගත් පුද්ගලයින්...
කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ. රුවන්වැල්ල – නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී මෙම සිරුර හමුවී තිබිණි. පොලීසිය...
මේ වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ....
දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇතැයි...
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස්ගතවීම සඳහා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ. ඒ,...