අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදිකිරීමට චීනය සමඟ ගිවිසුමකට එළඹීමට ඉදිරි සති කිහිපය තුළදී කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ මූලික...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 28දා සිට මාර්තු 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...
මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම අප්‍රේල් 20 – 30 දා දක්වා දින 10ක කාලයක් සඳහා ඉවත් කිරීමට කොළඹ කොටුව...
කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත. පොලිසිය සඳහන් කරන අන්දමට මෙම රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.එදින පෙ.ව. 9.00 – ප.ව. 12.10 දක්වා දිවයින...
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි. මෙරට...
රජයට IMF කළමනාකරණ අධ්යක්ෂිකාවගේ පැසසුම් ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා – ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ප්‍රශංසාව හිමිවී තිබේ. ඊයේ රාත්‍රියේ (07) ට්විටර් පණිවිඩයක් නිකුත්...
එතනෝල් මිලදී ගැනීම සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් ලංකා සීනි සමාගමේ පැලවත්ත හා සෙවනගල ස්කාගාර ටැංකිවල එතනෝල් ලීටර් දාහත් ලක්ෂයක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ. පැල්වත්ත ස්කාගාරයේ ලීටර්...
අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඉකුත් සතියේ කලබැගෑනියකට මුහුණ දීමට සිදු වුයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කවිරත්නට අදාළව කට වැරදීමක් නිසාය. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා ඊයේ...
වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා කියයි. අමාත්‍යවරයා විසින් සිදු...