හරක් කටා ගේන්න පාකිස්තානු ජාවාරමුන් හා හැප්පෙන්න ජනපති තීන්දු කරයි නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු යන මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩගස්කරයේ...
මාස කිහිපයක කාලයක් සඳහා ප්රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක්...
එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රටඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත්...
ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත පළමුවර කියැවීම සදහා, සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා...
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින ප්‍රථම වරට රැස් වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව...
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී...
වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ දී ඊයේ (06) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය....
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ...