රේගු රඳවා ගැනීම් සොයන්න ඇමති කමිටුවක්!ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර...
පිංවත්තේදී තවත් අයෙකුට වෙඩි!පානදුර ,පිංවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම කර පළාගොස් ඇතැයිද පොලීසිය පවසයි.
රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් (TikTok) යෙදවුම් අද (28) සිට භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා...
අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා කියයි. ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති...
නව සුරාබදු බලපත්‍ර 22 ක් නිකුත් කිරීමට අදාළව නිරීක්ෂණ සහ වැඩිදුර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට...
අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ. මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා...
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු වන කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නැමැත්තා රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්...
සිය ශ්‍රී ලාංකික සැමියා හිරිහැර කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ (26) ඇමතුමක්දී පිලිපීන ජාතික දෙදරු මවක් පොලිසියට පැමිණ සිය සැමියා සමග යලි දීග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක්...