අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ. මාස 2ක කාලයක් වසා දමා ඇති...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති...
ඊයේ විරෝධතාවයේදී තුවාල වූ අයෙකු මියයයිඊයේ දිනයේ දී (26) පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. එම විරෝධතාව...
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් (cross-currency swap facility) ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් (IFC) පවසා ඇත. නිවේදනයක් නිකුත්...
ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය අද සිට සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. ඒ අනුව, අද (27) ප.ව. 2.00ට පෙර විශ්වවිද්‍යාල...
මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග කොටස් 03ක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසා තිබේ. ‘ලංකාදීප’ වෙත අදහස්...
අප්‍රේල් 10දා ඉන්ධන බලපත්‍ර ක්‍රමය අත්හිටුවන්න තීන්දුවක් නෑ – කංචන දැනට ක්‍රියාත්මකව පවතින ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10දා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති...
COPF සභාපති ධූරයෙන් ඉවත්වෙනවා – මයන්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ...
ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය...
මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...