ටෙස්ට්, එක් දින සහ පන්දුවාර විස්සයි 20 තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය. මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17...
ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ...
සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ග නමුත්, තමා කිසිදා ඡන්දය ඉල්ලන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය. ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවාට තමා නොවැටෙන බවද ඇය...
රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක...
ලෝක කුසලානය 6වැනි වරටත් ඔස්ට්රේලියාවටදකුණු අප්‍රිකාවේදී සත්කාරකයන් ලකුණු 19කින් පරාජය කරමින් ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (26) සමත් විය. ඔස්ට්‍රේලියාව මෙම...
ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක්...
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම...
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබේ....
පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය...
තමා ඉල්ලා අස්වන බවට පලවන මාධ්යව වාර්තා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අසත්‍ය වාර්තා රජයේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ලද කුමන්ත්‍රණයක් බවට...