අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන නොලැබුණහොත්, ඉදිරි කටයුතු සඳහා මුදල් සංචියක් පවත්වාගෙන යාමට සිදුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්විටර්...
රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා...
මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ රුපියල් දහසක් වන මාසික නිවාස කුලී ගාස්තුව වසර විස්සකින් පමණ සංශෝධනය කර නැතැයි වාර්තා වේ. වසර 1994 වසරේ දී ඉදි කළ...
යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක්...
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා කියයි. චන්න ජයසුමන මහතා මේ බව...
උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැක මත පෙරේදා (23) අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 08දා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල වැඩ බලන...
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා පවසන්නේ එහි බිත්තර...
සීමා නිර්ණ අතුරු වාර්තාව අඟහරුවාදා අගමැති අතට!පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර...
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත් වීමට කටයුතු යොදා තිබේ. රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර...
ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය ඇන්ටනි ඇන්ජී මහතාට ජාත්‍යන්තර නීතිය පිළිබඳ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන ගෞරවණීය සම්මානයක් පිරිනමා තිබේ. ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහු කර ඇති...