පසුගිය වසරේ මැයි 9 වැනිදා හා ඊට අදාළ දින කිහිපයේ නිවාස ගිනි තැබිම් හා දේපළ විනාශ කිරීම් සම්බන්ධව රට පුරා පැවති සිදුවීම් මාලාව සොයා බැලීමට හිටපු...
ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට...
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි පොදු දේපලවලට හානි කිරීම ඇතුලු චෝදනා අටක් යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල...
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3දාට අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (24) නිවේදනය කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.
කොවිඩ් වසංගතයෙන් පසුව චීනයෙන් පිටතට ගමන පළමු සංචාරකයන් පිරිස ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට පැමිණීමට නියමිත බව චීන මාධ්‍ය වාර්තා කරයි. ‘චයිනා ඩේලි’ පුවත් සේවයේ...
මෙරට පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාමෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවී ඇතැයි ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව...
දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072...
ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයෙන්ම 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි. එවන්...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (24 ) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය. මැතිවරණය කල් දැමීම සම්බන්ධව අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ...