සිය බිරිඳ සමග එක්ව සොරකමේ නිරත වූ පුද්ගලයෙකු සහ අදාළ බිරිඳ හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රෙද්ශයේ පදිංචි “චාටර් බට්ටා”...
දුරකථන සංඥා කුළුණු මගින් අනුරාධපුර පිහිටි ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පංච පුද්ගල...
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන්...
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම...
මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වුවහොත් පළාත් පාලන ආයතන ලබන මස 20 වැනිදා සිට කොමසාරිස් පාලනය යටතට පත්වීමට නියමිතය. ඒ එම ආයනතවල ධුර කාලය අවසන්...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු...
ලබන මාර්තුවේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා කර ඇත. ‘එංගලන්ත ලයන්ස්’ පිලට...
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්) කමිටුවට සාමාජිකයින් අද (22) පත්කෙරුණි. ඒ අනුව, කෝපා කමිටුවට පත්වූ සාමාජිකයින් : මොහාන්...
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී ඇතැයි වාර්තා වේ. රිච්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර...
පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ලබන සතියේදී ඉන්දියාවෙන් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය කියයි. පළමු තොගය ලෙස බිත්තර...