ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු...
ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීම සඳහා අද (17) පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය,...
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා...
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සීතාවක ඔඩිසි විශේෂ සංචාරක දුම්රිය ධාවනයේ යෙදවීම දින නියමයකින් තොරව දෙවන වරටත් කල්දැමීමට සිදුව ඇතැයි දුම්රිය...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ...
අරගලකරුවන් විසින් මැයි 09 වැනිදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඇතුළුව මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ගිනි තබා අලාභහානි කිරීමේදී රාජ්‍ය දේපොළවලට සිදු වූ හානිය සම්බන්ධව...
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තිස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින්...
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ (16) සහභාගිවූ තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය. එම තගරයේ කාසියේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,829කි.
ලෝකයේ රට රටවල සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව අනුකූල තාවයෙන් යුතුව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත...