පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක්...
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. සුමන නාහිමියන්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත්...
පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්, මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...
නිවෙසක් කුළියට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ. එම මහේස්ත්රාත්වරයාට අයත් පිළියන්දල...
තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළී සිදුවු අනතුරකින් ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ. කලා ශිල්පීන් සමඟ සමීපව ඇසුරු කරමින් විවිධ වැඩසටහන්...
අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ...
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්...