තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ. ඔවුන් මේ බව සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක...
අද (06) දින සිරියානු දේශසීමාව ආසන්නයේ දකුණුදිග තුර්කියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ මරණ ගණන 2,300 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අලුයම කාලයේදී ඇති වූ...
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට පෙබරවාරි 08දා කැඳවන ලෙස අභියාචනාධිකරණය...
බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. බිත්තර සඳහා පාලන...
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කි.ග්රෑ.12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු.200කින් රු. 5,280ක් දක්වා ඉහළ දමා ඇත. එසේම කි.ග්රෑ.5ක...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ශරීර ඇපදෙකක් හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග...
බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා...
එක්සත් ජාතීන්ගේ සංසංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. බැංකි මූන් මහතා සමග...
අරණායක, පොළඹේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු දරුවන් දෙදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කර එම පුද්ගලයාත් සියදිවි හානිකර ගෙන තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 2 හා 9 වයස්වල පසුවන...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුළින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන්නේ යැයි කඳුරට...