මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම පත් කිරීම සිදුකර ඇත. නව පත්කිරීමත් සමග කොමිසමේ...
ඝාතනයට ලක්වූ බව කියන සුප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ සුවිශේෂ හෙළිදරව්වක් ඇතුළත් රස පරීක්ෂක වාර්තාවක් ළඟදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම රස...
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අද (05)ට යෙදී තිබේ. ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනතාව සැදැහැ සිතින් සමරනු...
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) දින ලාහෝර් හිදී විවාහ වී තිබේ. ඔවුන්ගේ මෙහෙන්දි...
‘කොන්දේසි විරහිතව’ ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ. එරට ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් වන...
“මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද...
75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය...
‘නිදහසේ සත්‍යග්‍රහය’ නමින් මරදානේ ඊයේ (03) පැවැති උද්ඝෝණය අතරතුර අත්අඩංගුවට ගත් සාමකාමී විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නීති සහය ලබාදීමට නීතීඥයින්ට ප්‍රවේශය ලබා නොදීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ...
මෙවර 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ නිදහසේ මුද්දරය තමාගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් වෙනස්කර ඇතැයි මුද්දරයේ නිර්මාණකරු වන චිත්‍ර ශිල්පී...
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති...