හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම...
පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ කාලයේදී පාපන්දු මිළදී ගැනීම සඳහා ලබා ගත් මිලියන 12 කට හා එසේ මිළදී ගත්තා යැයි කියන පාපන්දු වලට සිදු...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මුදලිගේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබේ. ඔහු මෙසේ නැවත එම තනතුරට පත්කර...
කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද (03) අලුයම ස්වර්ගස්ථ විය.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසුවිය. අවමංගල්‍ය කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පැවැසීය. රෙද්දකින් වසා නවගමුව දේවාලය අසල ගඟ...
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූල්‍ය සහතිකයක් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී...
සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ. පෙබරවාරි...
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශිකාවක් ලෙස පත්කොට ඇත. ඇගේ පත්වීම ඊයේ (01) දින සිට බලාත්මක වේ....