එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් මහත්මිය ලබන සතියේ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව සහ කටාර් යන රටවල නිල සංචාරයක නිරතවීමට නියමිතය. අමෙරිකානු...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පෙබරවාරි 06 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික...
අනවසර විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ බව ලිඛිතව සිය කොමිසමට දැනුම් දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ජනතාවගෙන් ඉල්ලයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා (24)...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (26) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,826කි.
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වූ නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ලිපිලේඛන වලට අත්සන් කරගෙන ඇතැයි තමාට දැනගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
කොළඹ වරාය නගරය සිට මීගමුව දක්වා කුලුනු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබේ....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය. ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන...
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද...