කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට්...
ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි. දැරියට වයස අවුරුදු 14ක් වන අතර තරුණයා...
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන...
හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි...
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට...
හිටපු ඇමැතිවරයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සිදුවූයේ තමා හා සිදුවූ වචන හුවමාරුවක් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව උත්තරලංකා සභාගයේ නියෝජිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (17) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,824කි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට (19) දිනයේදී සම්මතවුවහොත් එය පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයට ඇතුළත් කිරීමට සිදුවන්නේ නම් නියත වශයෙන්ම එම මැතිවරණය කල් යාමේ...
අද (18) පස්වරුවේ කොටහේන 6 වෙනි පටුමගේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ කිඹුලා ඇළ ගුණා ගේ ඥාතියෙකුට බව පොලිසිය...
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි....