කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන්...
ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන...
මෙරට වකුගඩු ජාවාරම්කරුවන් විදෙස් ජාතිකයින්ටත් වකුගඩු විකුණා විශාල මුදලක් උපයාගෙන ඇතැයි නීතිපතිවරයා අධිකරණයට ඊයේ (17) දැනුම් දුන්නේය. බොරැල්ලේ පිහිටි වෙස්ටන් පුද්ගලික රෝහලේ දී සිදුව ඇතැයි කියන...
පිරිමින් සම්බාහනය ගැහැනුන්ට තහනම් යැයි පළව ඇති පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය. අමාත්‍යවරයා කියා...
ජාතික හැඳුනුම්පත් මුද්‍රණය සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත්වල පවතින හිඟය හේතුවෙන් 2005 වසරෙන් පසුව උපත ලද දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන අගෝස්තු මස දක්වා...
පෙම්වතියගේ ගෙල කපා මරා දැමුවේ ඇය තමා අතහැර යනු ඇති බවට පැවති බිය නිසා යැයි කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ පෙම්වතා...
ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16දා දක්වා කල් තැබීය. කොළඹ අතිරේක...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (16) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,824ක් දක්වා...
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ජනතාවට සහන සලසමින්...
ඉදිරි පළාත් පාලන මැතිවැරණය සඳහා කල්මුණේ මහ නගර සභාවට නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ...