ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර...
තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර...
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පිහිටුවූ ‘කොවිඩි 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල” හෙවත් ”ඉටුකම අරමුදල” ඉතිරිවූ රුපියල් මිලියන දෙසිය නවයකට (209) වැඩි මුදල ජනාධිපති අරමුදලට...
ශ්‍රී ලංකා පොලිසියේ පාලන අංශයට වැඩ බැලීමේ තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇත. ඔහු මීට පෙර සහයක සේවා මධ්‍යම පළාත් භාර...
ඩීසල්, භූමිතෙල් මිල බහියිඅද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල අඩුකර ඇති බවලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල්...
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ සම්බන්ධ අවශ්‍යතා,...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා...
වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා...
රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...