නව වසර සදහා බස්නාහිර පළාතේ ඉහල පොලිස් නිළධාරියෙකුට හැම්පර් ලබා දීම සදහා බියගම පොලිස්යේ නිලධාරීන්ගෙන් එකතු කළ මුදල හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රැගෙන යාමෙන් මහා අලකලංචියක් වී...
දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ප්රමුඛ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සමග පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා එහි සාම්ප්‍රදායික පක්ෂ හැර අනෙකුත් දෙමළ පක්ෂවලට ඉඩ...
රටේ ප්‍රශ්න හමුවේ කර නොහැර නායකත්වය ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරබා මෝදි මහත්මිය අහමදාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වි තිබේ. අද අලුයම ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය...
වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා...
ජගත් පන්දු පිටිය සුපිරි තරුවක් වූ පේලේ, දිවි මගින් සමුගෙන තිබේ. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
2023 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and...
ඇමෙරිකාවේ ‘හාට් ටු හාට්’ (හදවතට හදවත්) ජාත්‍යන්තර සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ තෙවැනි කොට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර...
රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 වැනිදා රාජ්‍ය සේවයේ සේවකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට...