පැරිස් නුවර ඊයේ (23) සිදු වූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය ඳසහන් කරයි. කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක්...
පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් විය. ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ...
2022 මාර්තු 31 වැනිදා සිට රට තුළ වූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත මෙරටදී පැවැත්වීමට සැලැසුම්කර ඇති ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුව සඳහා ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ....
සවිමත් සුචරිතානුකූල පදනම් ප්‍රතිස්ථාපනය කිරීමෙන් නත්තල වඩා අර්ථාන්විත හා ජවසම්පන්න එකක් බවට පත්වන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා මහා නායක – ඩබ්. පී....
2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර...
බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 1ක කේක් ගෙඩියක මිල රු. 1,500 ඉක්මවා ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි...
ලබන සඳුදා (26දා) විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (22) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය. ඔහුව අමෙරිකානු ඩොලර් මිලියන 2.25කට මිලදී ගැනීමට පන්ජාබ්...