ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා...
රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. අද...
අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
රූපවාහිනි සංස්ථාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස දැන්වීම්කරණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් එම පත්වීම සිදුකර ඇත. ව්‍යාපාර කළමනාකරණය...
නියමිත ප්‍රමාණයට වඩා අයඩීන් අඩු, තත්ත්වයෙන් බාල ලුණු “රයිගම් ඉසි” නැමැති ලුණු නිෂ්පාදනය කර බෙදා හැරීම සම්බන්ධයෙන් රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී...
ඛණිජ තෙල් සංස්ථාවේ වියදමෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හෝ පිරිපහදුකර බෙදාහරිනු ලබන ඉන්ධන නිසි ආකාරයෙන් බෙදාහැරිමේ පොලවල්වලට ලැබේද යන්න නිරික්ෂණය කිරීමට හා ඒබව පරික්ෂාවට සිටින...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත්විය. ඒ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට...
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථිර නොකළ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ විෂමාචාර චෝදනා පිළිබඳ විධිමත් විනය පරීක්ෂණ අවසන් වනතුරු එම හිමියන්ගේ විශ්වවිද්‍යාල සේවාව අත්හිටුවා...
2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එහි දැක්වෙන්නේ රජයේ පාසල්...