කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (20) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ. ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබේ. ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද...
ඉන්දියා – ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට්...
උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය සහනය සඳහා IMF අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තවදුරටත් පමාවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා...
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් දිවයිනේ උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
පුරාවිද්‍යා ස්ථාන වලට හානි පැමිණවීමේ වර්ධනයක් මේ දිනවල වාර්තා වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි. ඒ හේතුවෙන් පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව...
වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අවසන්...