මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ. මෙම වසරේදී පමණක් ඔහු...
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණෙන ලෙස...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. නෙළුම් මාවත පොහොට්ටුව කාර්යාලයේ පැවති...
ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ චන්දන සූරියබණ්ඩාර මහතා මෙහෙයවූ “සිරස ලක්ෂපතී” වැඩසටහන “ඉතිං ආයෙත් පටන්ගමු! අලුත් තැනකින්!” කියමින් දුරකථන අංකයක් සටහන්කර ලියාපදිංචි වන්නයි කරනු ලබන ආයාචනය...
පේදුරුතුඩුවට නාවික සැතපුම් 18ක් පමණ දුරින් විදේශිකයන් 100කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් යාපනය ධීවරයින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ධීවරයින් විසින් එම යාත්‍රාව පිළිබඳව වහාම...
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ...
ජාතික රූපවාහනියේ ඊයේ (17) රාත්‍රී ප්රවෘත්ති විකාශයේදී කොළඹ නාලන්දා විදුහල හා එහි වත්මන් විදුහල්පතිවරයා වන තිලක් වතුහේවා මහතා ඉලක්ක කර සාවද්‍ය පුවතක් පල කර ඇති බව...
දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ. මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට...
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු...
ක්‍රීඩා සංගම් ගණනාවක මේ වන විටත් ප්‍රධාන පුටු වල සිටින බොහෝ දෙනෙකුට එළඹෙන වසරේ ක්‍රීඩා සංගම් වල නිලවරණ වලට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා...