මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇයව...
ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ...
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී (CNS) අද්මිරාල් ආර්. හරී කුමාර් මහතාගේ සංචාරයට අනුග්‍රහය දැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් බහුකාර්ය මිසයිල නෞකාවක් වන සහ්යාද්රි නම් දේශීය ඉන්දීය...
ප්‍රවීණ ගායක ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76වැනි වියෙහි පසු විය. නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ...
වත්මන් රජය ගනු ලබන තීන්දු තීරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීම භාරගැනීමට සූදානම් නොමැති බව එම පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා...
ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම...
කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු පළා ගොස් සිටි මොටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය...
පේරාදෙණිය හිටපු උපකුලපති හා ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ...
රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී...