හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක...
හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. මේ අතර, එක්සත් ජනතා...
ඉන්ධන ලබාදීමට යොදාගන්නා QR කේත ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැතැයි විදුලිබල හා බලශක්ති ඇමති – කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ...
වසර 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජයෙන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික උපාධිධාරීන් වෙත ලබාදෙන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 36ක් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවා තිබේ. වැඩි විස්තර :
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (20) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,795ක්...
විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය 3.1% කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ....