පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික...
මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
අද (10) පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරදවා අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තය සමත් විය. විරාත් කෝලි...
වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්රාත්වරයෙකු...
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනයක් සිදුකර තිබේ. අද (10) දිනයේදී...
කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන...
වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. විදේශ...
අධිකරණයට අපහාස කිරීමේ කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා අද (10) අධිකරණයට පැමිණ ඇත. එහිදී අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා...
ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ...