ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක,...
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. එම නියෝගය පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ලබා දී ඇත. පුනරුත්ථාපන කොමසාරිස්...
ඉදිරි මාස හතර තුළ මෙරටින් අපනයනය කෙරෙන ඇඟලුම් ප්‍රමාණය 30% කින් පමණ අඩුවිය හැකි යැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා කියයි....
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම්...
වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,...
ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන ලෙස ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ, සලාක ක්‍රමයට ලැබෙන...
මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නැතැයි කියමින් දෙමසකට ආසන්න කාලයක් ගෙවිසෙත ලොතරැයිය මුද්‍රණය නොකරමින් මිලියන 600 කට (කෝටි 60කට) ආසන්න අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින DPJ...
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට...
තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර...