බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. එහි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන්...
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය...
යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි. යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස්...
ආසියානු කලාපයේ ජනප්‍රියතම හා අනිවාර්යයෙන්ම රස බැලිය යුතු වීථි ආහාර 50 ක ලැයිස්තුවක් සී.එන්.එන් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අකාරාදී පිළිවෙළට පළ කර ඇති...
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වේ. එම තරගය...
ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව...
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කර තිබේ. මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින්...
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ...