රතු ලවයා හෙවත් තාඹුවා මාළුවා ඇල්ලීම තහනම් කරමින් පනවා ඇති නීතිය ඉවත් කරන ලෙසට හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයින්ගේ සංගමයේ සභාපති ජි.ඒ. සුමිත් කුමාර මහතා ඉල්ලා...
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තමාට අයත් වී-එයිට් (v-8) වර්ගයේ ජීප් රථය කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් හොර රහසේ විකුණනු...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,768කි.
අද (11) සිට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 500 කින් රු.5,300 ක් දක්වා...
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන...
හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට...