“සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක්...
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන...
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී...
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන්...
අපනයන කර්මාන්ත ක්ෂේත්රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල...
මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024...
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය. නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා...
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ . ඒ අනුව කොළඹ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කළුතර...
නීති විරෝධී ලෙස පසුගිය කාලයේ විදේශීය ගමන් බලපත්‍ර නිකුත්කර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, අපරාධ...
අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ප්‍රකාශ කරයි. නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන්...