සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු...
මෙතෙක් කාලයක් කිසිම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් නොලැබූ ආකාරයේ රසික ප්‍රසාදයක්, ගරුත්වයක් මාලනී ෆොන්සේකාට ලැබුණ ද ජාතියක් වශයෙන් ඇයට ලබා දිය යුතු ගරුත්වය ලැබුණාදැයි විටෙක සිතෙන බව...
හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ පන්නල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉල්ලාසිටි...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්...
2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු...
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි...
යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, 2025 මැයි 28 වැනි දින සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල...
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය...
මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්රිුසියෝ ද...
මැයි 09 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 සකට වැඩි සංඛ්‍යාවක්...