විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඔවුන්...
දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් “යූත් ක්ලබ් “යෞවන සමාජ ආරම්භ කරමින්, අද (23) දිනයේ ජාතික තරුණ දිනයේ සමාරම්භය සනිටුහන් කරන බව ජාතික තරුණ සේවා සභාවේ...
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය. මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි. අපරාධ නඩු විධාන...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ...
වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව...
අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කරණ ලද බැරිස්ටා (Barista) අවන්හලේ නාම පුවරුව ගලවා යාපනය මහනගර සභාව විසින් ඉවත් කර තිබේ. ඊයේ...
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ. එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ...
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස්...
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද...