වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05) ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන...
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (04) උදෑසන ආරම්භ කෙරුණි ඒ අනුව ඊයේ ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට...
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (4) දිනයේ ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ගැන මැතිවරණ...
සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන...
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනකු කැබ් රථයකින් මත්පැන් බෝතල් 30ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (03) රාත්‍රියේ සිය භාරයට...
ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසීයට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, එවැනි පෙළපාලි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (04) අදහස් දක්වමින්...
මැතිවරණ කොමිෂන් සභාව සහ ප්රවෘත්ති වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග අද (04) පෙරවරුවේ මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමාජ...
මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ...