බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේදී විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා...
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. එසේම, එක්සත් ජාතික...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ...
සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු පොලිසියට පාපොච්චාරණයක් කර තිබේ. මෙම පුද්ගලයින් දෙදෙනා පානදුර පිංවත්ත...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක – ජේක් සලිවන් මහතා, අතර හමුවක් අද (29) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වුණි. වෙනස්වන හා...
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (29) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා...
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. නාවලදී මාධ්‍ය හමුවක් පවත්වමින්...
සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීය. එය සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස...