අද උදෑසන අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප...
කිසිවෙක් කිසිදු පක්ෂයකට ගැති නොවිය යුතු බව, ජනප්‍රිය සංගීත ශිල්පි සංගීත් විජේසූරිය පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (27) මිනුවන්ගොඩ පැවති NPP රැළියක් අමතමිනි. තමන්...
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවත් පොලීසියේ බලධාරීන් විසින් අදාළ නියෝග සහ...
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු...
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස...
රබර් වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මෙරට රබර් වගාවට වසර ගණනාවක්...
ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.නිවේදනයක්...
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ. ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති...
උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක්...
කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත්...