සමහරු තමාට ‘ඩීල් කාරයෙක්’ යනුවෙන් පවසන බවත්, ඩීල් යන වචනය ලෝකේ තිබෙන වැදගත්ම වචනයක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ප්රවෘත්ති...
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනෙකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් කෝටි 5කට අධික මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය...
උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට...
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ පියාණන් වන එම්. ජයසිංහ මහතාගේ දේහය මේවන විට වරකාපොල උඩුවක නිවසේ තැම්පත් කර ඇති අතර අවසන්කටයුතු අද (28) මාහේන ආදාහනාගාරයේදී සිදු...
කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ එම දෙපාර්තමේන්තුවේම පොලිස් කොස්තාපල්වරයකුට අයත් යතුරුපැදියක් පෙරේදා (26) සොරකම් කර ඇතැයි වාර්තා වේ. එදින පෙරවරු 06.00ත් පස්වරු...
ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් ඊයේ (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්...
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත...
ක්‍රිකට් තරග පාවාදීමට යෝජනා කළ බවට චෝදනා ලද පංජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමණාකාර පැචලෝඩියා ආකාශ් රුපියල් එක් කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා...
ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ.