ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි....
අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් හෙට (28) දහවල් 12:11ට...
2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා (29) එළිදක්වන බව වාර්තා වෙයි. “පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ....
ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අද (27) නිවේදනයක්...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය....
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC), ජනාධිපති අපේක්ෂකන්ට මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් ඉදිරිපත් කරගෙන තිබේ. දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන්...
කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති...
2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙ. 2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් වර්ග 317න් පෙළපොත් වර්ග...
ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට...