හිස් විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් ඇති බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. විශේෂ නිවේදනයක්...
වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත්...
රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත්, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීම තැත් කළ අක්කා මලෝ දෙදෙනෙක්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව...
රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගිනිකෙළි සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එම නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර...
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ තේමා ගීතය එළිදක්වා තිබේ. ඒ මොනාක් ඉම්පීරියල් හි අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
මෙරට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ලෙස වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...
ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයකි....
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- බැගින්...