එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් පසුගිය දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බව ජනාධිපති රනිල්...
මැතිවරණ රැස්වීම් සහ ප්රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට...
ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා රමේෂ් පතිරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. එහි සභාපති...
තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ අඩු...
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති සහ සභිකයන් තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ දැන්වීම ඇල්පිටිය ප්‍රාදේශීය...
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබේ. ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්රයක පැවති උත්සවයකදීය. ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්...
ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක්...
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි. “හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය...
සමගි ජන බලවේගයේ සහ ජාතික ජනබලවේගයේ නායකයන් සමග තමා ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම සාකච්ඡාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන...
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු...