ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ. මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ...
අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ...
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ...
ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා කවදත් කැපවු බවත්, 2022 ජූලි 09...
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ දිස්ත්‍රික්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි....
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව, සුදු සීනි කිලෝවක් රුපියල් 242 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක් රුපියල්...
අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව...
ඩුබායි හි සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් තමා ඝාතනය කිරීමට සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල...
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවෝ වෙති. ...