රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ...
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද...
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද(21) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ තරුණ සේවා සභාවේ සභාපතියි, ඇමතියි දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ සමාගම් දෙකට තමයි මුදල් වියදම් කල...
ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා...
මැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. ඒ පිළිබඳ මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියළුම...
රනිල් වික්‍රමසිංහගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා...
ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණි පසු මහනුවර දළදා පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ...
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා, සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙසද, වඩිවෙල්...
2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි. ඒ සඳහා අනෙකුත්...