ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය....
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. තලතා අතුකෝරල, එක්සත් ජාතික...
මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්රථිඵලයක්...
වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසයි. රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ...
ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහු එම පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ ඉදිරියේදී පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂකයින්...
බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්...
තම පාලනයක් යටතේ මෙරට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (20)...
නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) සවස් කාලයේ දී ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම...
ගෝඨාභය රාජපක්ෂව එලවන තත්ත්වයකට රට පත් කරන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සමගි ජනබලවේග...
වෙනත් පක්ෂයකට එකතු කර නොගන්නා අයව සමගි ජන බලවේගයට ගන්නේ සමගි ජන බලවේගය දැන් බේරේ වැව බවට පත්වෙලාද යන්න විමසීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක...