අද (15) දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර...
මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව...
මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් විෂ ආග්රාහාණයවීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක නිරත වූ බවට සැකය මත රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පෙත්සම ඉදිරිපත්...
සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක් එම...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ...
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය. ජනාධිපති...
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. මොහොමඩ් මුසම්මිල් මහතා විමල් වීරවංශ...
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ජූලි මස 26වන දින ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14)...
බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සදහන් කළේ, අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින්...